You are on page 1of 10

ගණ පෙ◌ාරෙ◌ාන්දම

පෙ◌ෟර්ශත්වය, ත්යාගශීලී බව, කරුණාව, දැඩි බව ආදිය ගැන කියැවෙයි.

ගණ පෙ◌ාරෙ◌ාන්දම පිළිබඳ විමසා බැලීමෙ◌්ද,ී

1. දෙ◌්ව ගණය

2. මනුෂ්ය ගණය

3. රාක්ෂ ගණය වශයෙන් ජ්යෙ◌ාතිෂයෙ◌් ප්රධාන වශයෙන් ගණ වර්ග 3ක් පිළිබඳ

කතා කරයි. මෙම ගණ පෙ◌ාරෙ◌ාන්දම අපෙ◌් යුග දිවියට බලපාන්නෙ◌් මෙසෙ◌්ය.

එනම්,

දෙදෙනාම එකම ගණයෙ◌් නම් ඉතා ශුභයි. ප්රීතිය සතුට ඇතිවෙ◌්.

දෙ◌්ව - මනුෂ්ය ගණ දෙකක නම් මධ්යමයි.

දෙ◌්ව - රාක්ෂ ගණ දෙකක නම් අශුභයි

මනුෂ්ය - රාක්ෂ ගණ දෙකක නම් මාරක තරම් අගුණයි

ස්ත්රී රාක්ෂ ගණයෙ◌් සහ පුරුෂයා මනුෂ්ය ගණයෙ◌් නම් ඉතා ඉක්මනින් මරණය

හෙ◌ ධන හානිය ඇතිවෙ◌්.

ස්ත්රී මනුෂ්ය ගණයෙ◌් සහ පුරුෂයා රාක්ෂ ගණයෙ◌් නම් ඉතාම අශූභයි.

තමන්ගෙ◌් සහකාරිය හෙ◌ සහකරු රාක්ෂ ගණයෙ◌් යන්න සමාජයෙ◌් ප්රචලිතව

ඇත්තෙ◌් ඔහු හෙ◌ ඇය රාක්ෂයෙකු හෙ◌ රාක්ෂණියක ලෙසයි. නමුත් මෙහිදී

"රාක්ෂ" යන්නෙන් අදහස් වන්නෙ◌් රැකවරණය නැතහෙ◌ාත් ආරක්ෂා කිරීම යන්නයි.


මහෙ◌්න්ද්ර පෙ◌ාරෙ◌ාන්දම

මෙය විවිධ කරුනු ගැන කියන සංයුක්ත පෙ◌ාරෙ◌ාන්දමකි....

ස්ත්රී උපත් නැකතෙ◌් සිට පුරුෂයා උපන් නැකත, 4, 7, 10, 13, 16, 19, 22, 25 යන

නැකතක් වී නම් ඉතාම ශුභයි. විවාහයෙන් පසු දරු සැප හා දීර්ඝායුෂ ලැබීමට හෙ◌්තුයි.

5, 8 ආදී වශයෙන් අන්ය නැකතක් වී නම් අශුභයි.

ස්ත්රී දීර්ඝ පෙ◌ාරෙ◌ාන්දම

විවාහ දිවිය සාමදානයෙන් ගෙවෙ◌්ද, දබර ඇති වෙ◌්ද යන්න ගැන කියයි.

පෘථග්ජන ස්ත්රිය හෙ◌ පුරුෂයා අතරින් ස්ත්රිය වනාහි වඩාත් සතුටට පත්වීමට

කැමැත්තක් දක්වන්නා වූ පාර්ශ්වයකි. මෙහිදී පුරුෂයාට ස්ත්රිය සතුටට පත්කර ගැනීමට

නෙ◌ාහැකි වීමෙන් විවාහ ජීවිතයෙ◌් ගැටලු ඇතිවෙ◌්.

ස්ත්රිය උපන් නැකතෙ◌් සිට පුරුෂයාගෙ◌් නැකත 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මෙයින්

එකකට අසුවෙ◌් නම් අශුභයි. එවිට පුරුෂයාට එම ස්ත්රිය සතුටු කිරීමට නෙ◌ාහැකි

වෙ◌්. එහිදී ස්ත්රිය සමඟ ගැටීම,් මතභෙ◌්ද ඇතිවෙ◌්.

10, 11, 12, 13 යන මෙ◌්වායින් එකකට අසුවෙ◌් නම් උපක්රමයෙන් ස්ත්රිය සතුටු

කිරීමෙ◌් හැකියාව ඔහුට ලැබෙ◌්.


14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27 යන නැකතකට අසුවෙ◌්

නම් ඉතාම ශුභයි. ඉක්මනින් ස්ත්රිය සතුටු කිරීමට හැකිවෙ◌්. එම හෙ◌්තුවෙන් එම පවුල්

ජීවිතයෙ◌් කිරි ඉතිරෙ◌්.

යෙ◌ නි පෙ◌ාරෙ◌ාන්දම

ජන්ම පුරුදු නිසා ගැටුම් ඇතිවෙ◌්ද යන්න ගැන කියයි.

ලිංගික තෘප්තිය ගැන මින් සලකා බලනු ලැබෙ◌්

මෙම යෙ◌ නි පෙ◌ාරෙ◌ාන්දම පිළිබඳ ජ්යෙ◌ාතිෂයෙ◌් කතාබහ කරනුයෙ◌් කිසියම්

සතෙකුගෙ◌් යෙ◌ නියක් හා සම්බන්ධ කර ගනිමින.ි අශ්ව යෙ◌ නිය, ඇත් යෙ◌ නිය,

සැපිනි යෙ◌ නිය, ගවදෙන යෙ◌ නිය ආදී වශයෙන් යෙ◌ නි රාශියක් වෙ◌්.

මෙම යෙ◌ නි පෙ◌ාරෙ◌ාන්දම ඔබෙ◌් යුග දිවියට සුභ/අසුභ පල ගෙන දෙන්නෙ◌්

කෙ◌ාහෙ◌ාමද බලමු

එකම වර්ගයට අයත් සතෙකුගෙ◌් පුරුෂ යෙ◌ නි පුරුෂයාටත්, ස්ත්රී යෙ◌ නි ස්ත්රියටත්

හිමි වී නම් එය ශුභයි. උදාහරණයක් ලෙස පුරුෂයා අශ්ව, ස්ත්රිය වෙළඹ ද, පුරුෂයා

ඇත්, ස්ත්රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද,

බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්යාඝ්ර හා ව්යාඝ්ර දෙන ද, මී ගව හා මී

දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා
සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගෙ◌් පුරුෂ යෙ◌ නි

පුරුෂයාට ද ස්ත්රී යෙ◌ නි ස්ත්රියට පිහිටීම - ඉතා ශුභ වෙ◌්.

එසෙ◌් ම එකම වර්ගයෙ◌් සතෙකුගෙ◌් ස්ත්රී යෙ◌ නිය ස්ත්රී පුරුෂ දෙදෙනාට ම හිමි වී

තිබෙ◌් නම් එය ද ඉතා ශුභ වෙ◌්.

එකම වර්ගයෙ◌් සතුන් දෙදෙනෙකුගෙ◌් පුරුෂ යෙ◌ නිය ස්ත්රියටත්, ස්ත්රී යෙ◌ නිය

පුරුෂයාටත් හිමි වී තිබෙ◌් නම් මධ්යම යි.

මෙම යෙ◌ නි පෙ◌ාරෙ◌ාන්දම ගැලපීමෙ◌් දී වෛ◌ර යෙ◌ නි වලට හසුවීම තුළින්

විවාහ ජීවිතයෙ◌් ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හෙ◌්තු වෙ◌්. එම

නිසා මෙම පෙ◌ාරෙ◌ාන්දම විශෙ◌්ෂයෙන් ම ගැළපිය යුතුම පෙ◌ාරෙ◌ාන්දමකි. අනෙක්

පෙ◌ාරෙ◌ාන්දම් ගැළපුනද මෙම පෙ◌ාරෙ◌ාන්දම නෙ◌ාගැළපීම හෙ◌්තුවෙන් දෙදෙනා

ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයෙ◌්

එක්තරා මට්ටමක පසුබෑමකට ලක්වීමට හෙ◌්තුවෙ◌්.

අන්යෙ◌ න්ය වශයෙන් මහා වෛ◌රයක් පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් -

සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්යාඝ්ර ද

සඳහන් කළ හැක. මෙම යෙ◌ නි දෙකක දෙදෙනා ම ඉපිද තිබෙ◌් නම් ඉතා අශුභයි.

ඉහත දක්වන ලද මහා වෛ◌ර යෙ◌ නිවලට අසු නෙ◌ාවන සතුන් දෙදෙනෙකුගෙ◌් පුරුෂ

යෙ◌ නියක පුරුෂයා ද, ස්ත්රී යෙ◌ නියක ස්ත්රිය ඉපිද තිබෙ◌් නම් එය ද ශුභයි.

දෙදෙනාම අන්යෙ◌ න්ය විරුද්ධ නැති ස්ත්රී සතුන් දෙදෙනෙකුගෙ◌් යෙ◌ නිවල ඉපිද

තිබෙ◌් නම් එයද ශුභයි.

දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගෙ◌් යෙ◌ නිවල ඉපිද තිබෙ◌් නම්

මධ්යමයි.
දෙදෙනාම වෛ◌ර පිරිමි සතුන් දෙදෙනෙකුගෙ◌් යෙ◌ නිවල ඉපිද තිබෙ◌් නම් ඉතාමත්

අශුභයි.

එසෙ◌්ම වෛ◌ර සතුන් දෙදෙනෙකුගෙ◌් පුරුෂ යෙ◌ නි ස්ත්රියටත්, ස්ත්රී යෙ◌ නි

පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.

එසෙ◌් ම දෙදෙනා ම මහා වෛ◌ර ස්ත්රී යෙ◌ නි දෙකක ඉපිද තිබෙ◌් නම් එය ද

අශුභයි.

රාශී පෙ◌ාරෙ◌ාන්දම

බාහිර සහ අභ්යන්තර ගති ගුණ.

මෙ◌්ෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී

වශයෙන් ඔබ හෙ◌ාඳින් දන්නා රාශි 12ක් ජ්යෙ◌ාතිෂයෙ◌් සඳහන් වෙ◌්.

මෙහිදී ලග්න දෙකට වඩා ලග්න දෙකෙ◌් චන්ද්රයා සිටින රාශි දෙක ගැළපීම බැලිය

යුතුය.

දෙදෙනාම එකම ලග්න හෙ◌ එකම චන්ද්ර රාශි නම් ඉතාම ශුභයි.

දෙදෙනාම වෘෂභ, කටක, කන්යා, වෘශ්චික, මකර, මීන යන ස්ත්රී රාශි වලින් දෙකක්

උපන්නෙ◌් නම් ශුභයි.

ස්ත්රී රාශියෙන් 7 (තුලා), 9 (ධනු), 10 (මකර), 11 (කුම්භ) වැනි රාශියක් පුරුෂයාට හිමි

වී නම් එය ද ශුභයි.
මෙම රාශී 12 ස්ත්රී, පුරුෂ වශයෙන් කෙ◌ාටස් දෙකකි. ස්ත්රී රාශියක් ස්ත්රියට, පුරුෂ

රාශියක් පුරුෂයාටත් හිමි වී නම් ශුභයි.

ස්ත්රී රාශියෙන් 3 (මිථුන), 4 (කටක), 8 (වෘශ්චික) 12 (මීන) යන රාශියක් පුරුෂයාට හිමි

වී නම් මධ්යමයි.

ස්ත්රී රාශියෙන් 2 (වෘෂභ), 5 (සිංහ) , 6 (කන්යා) වැනි රාශියක් පුරුෂයාට වී නම්

අශුභයි.

දෙදෙනා ම පුරුෂ රාශි වීම මධ්යමයි.

ලග්න පෙ◌ාරෙ◌ාන්දම

බාහිර සමාජය සමඟ සබඳතා ගැන කියැවෙයි.

රජ්ජු පෙ◌ාරෙ◌ාන්දම

ස්ත්රී පුරුෂ දෙදෙනාගෙ කායික සබදතාවයෙන් ඇතිවන ප්රජනන ශක්තියෙ◌් සාර්ථක


භාවය මෙයින් සලකා බැලෙ◌්. විවාහයෙන් බලා පෙ◌ාරෙ◌ාත්තු වන උසස් ප්රතිඵල මෙය
නෙ◌ාගැලපීමෙන් අහිමි වෙ◌්.

වශ්ය පෙ◌ාරෙ◌ාන්දම

එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය ගැන කියැවෙ◌්.


වෙ◌්ද පෙ◌ාරෙ◌ාන්දම

අඩ දබර ඇතිවෙ◌්ද, නෙ◌ාවෙ◌්ද යන්න ගැන කියයි.

වෘක්ෂ පෙ◌ාරෙ◌ාන්දම

දරු ඵල ගැන කියැවෙ◌්.කිර වෘක්ෂ දෙකක් එකට සම්බන්ධ වෙ◌්නම් ඉක්මනින් හෙ◌ාද

දරැවන් ලැබෙ◌් කිරි නැති ගස් දෙකක් නම් දරුවන් හිගවෙ◌්.

ආයුෂ පෙ◌ාරෙ◌ාන්දම

මෙහි ශෙ◌්ෂ දෙකින් වැඩි ශෙ◌්ෂය ඇති අය වැඩිකල් ජීවත්වන බව ද අඩූ ශෙ◌්ෂය ඇති

අය අඩූකල් ජීවත්වන බව ද කියැවෙයි. මෙය මෙලෙසින් ප්රත්යක්ෂ වී ඇත. නැකැත් රාශි,

රාශ්යාධිපති නාඩි ග්රහ ගැළපීම ඇති තැන්වලදී මෙ◌් මතය බිඳ වැටී ඇත.

පක්ෂි පෙ◌ාරෙන්දම

මෙ◌් ගැන හරි විස්තරයක් හෙ◌ායා ගන්න බැරි උනා. අහලා තියෙන විදිහට නිතර රන්ඩු

වෙනවලු පක්ෂියා නෙ◌ාගැලපුනාම..


භූත පෙ◌ාරෙ◌ාන්දම

මෙ◌් කියන්නෙ පංච මහා භූතයන් ගැනය.. මෙම පංච මහා භුතයන්ගෙ◌් බලය සැම

ප්රාණියකුටම බලපායි. මෙ◌්වා නෙ◌ාගැලපුනාම මහ අවුලක් ගෙ◌ාඩක් බවයි

පැවසෙන්නෙ◌්.

ගෙ◌ ත්ර පෙ◌ාරෙ◌ාන්දම

මෙය වඩාත් වැදගත් නෙ◌ාවෙ◌්. පැරණි බමූණන්ගෙ◌් මතයක් වෙ◌්. එකම

ගෙ◌ ත්රයක අය විවාහවීමට සූබ යැයි පැවසෙ◌්.

වර්ණ පෙ◌ාරෙ◌ාන්දම

මෙම පෙ◌ාරෙ◌ාන්දමෙන් ජාතියෙ◌් වර්ණ තෙ◌ රා බෙ◌්රා දීම සිදුවෙයි. ස්ත්රී පූරුෂ

දෙදෙනාම එකම වර්ණයක වීම වැදගත්ය.

ලිංග පෙ◌ාරෙ◌ාන්දම
වඩාත් වැදගත් පෙ◌ාරෙ◌ාන්දමක් ලෙස සැලකෙ◌්. පූරුෂ ලිංග පූරුෂයාටත්, ස්ත්රී ලිංග

ස්ත්රියටත් පිහිටීම සූදුසූ වෙ◌්.

දින පෙ◌ාරෙ◌ාන්දම

මෙ◌් ගැන කිසිවක් හෙ◌ායා ගන්න බැරි උනා.. කණගාටුයි.

නාඩි පෙ◌ාරෙ◌ාන්දම

රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවන් මෙයින් සලකා බලයි. ලෙ◌්වල පිත,්

සෙම සමතාව තුළින් නාඩි ගළපනූ ලබයි. අෂ්ඨකූට පරීකෂාවෙ◌්දී වැඩිම සංඛ්යාව වන අට

හිමිවන්නෙ◌් මෙයටයි.

ග්රහ පෙ◌ාරෙ◌ාන්දම

ස්ත්රී කෙ◌්න්දරයෙ◌් ලග්නයෙන් ද, චන්ද්රයාගෙන් සිකුරුගෙන් සත්වැන්නෙ◌් සහ

අටවැන්නෙ◌් ද බලරහිත ග්රහයන් විශෙ◌්ෂයෙන් කුජ, රාහූ, ශනි වැනි පාපයන්

සිටීමෙ◌්දී ලග්නයෙ◌් බලරහිත පාප ග්රහයන් සිටීමද චන්ද්ර සිකුරු දෙදෙනා


පාපග්රහයන් සමග සිටීම ද යන කරුණූ ස්ත්රී කෙ◌්න්දරයෙ◌් තිබෙ◌් නම් පූරුෂයාට

විවිධ කරදර මාරක බාධක දෙ◌ ෂ පූරුෂ වියෙ◌ ව ද ඇති කළ හැකියි.

You might also like