You are on page 1of 2

බිලියන ගණන් පාඩු ලබමින් ලංවීම තවත් පාඩු ලබන තීන්ුවක් ගන්න සැරසසයි -

හිතවතුන්ට සහන සළසන්න ලංවීම කරන්න යන වැසේ...!

හදිසි අවශ්‍යතාවයක් බව කියමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික බලාගාර වලින් විදුලි
මමගා මවාට් 100ක විදුලි ධාරිතාවක් මීලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා. මමම
ක්‍රියාව පනත් ප්‍රතිපත්ති වලටත් නියමිත අනුමත ක්‍රම වලට පටහැනි වන අතර මමයට මූලික
මේතුව ඔවුන්මේ පුද්ගලික උවමනා එපාකම් සහ පුද්ගලික බලාගාර සිදුකරමගන යන
ඔවුන්මේ ඥාතීන් සහ හිතවතුන්ට ආදායම් මාර්ග සකසා දීම බවයි සඳහන් වන්මන්.

සූර්ය බල , සුළං වැනි විදුලි ජනන ක්‍රියාවලි මකමරහි අවධානය මයාමු මනාකරමින් මමමලස
පුද්ගලික බලාගාර තුලින් විදුලි ඒකකයක් රුපියල් 30 ක් 31 අතර මුදලකට ලබා ගැනීමට යාම
තුලින් මහජනතාවට සහ විදුලිබල මණ්ඩලයට සිදුවන්මන් අධික පාඩුවක්.

එමේම 2016 වසමර් සිට අඩු වියදම් බලාගාර සැළසුම් ඇන හිට ඇති අතර ඒ තුලින් ලංවීමට
වාර්ිකව සිදුවන පාඩුව රුලියල් බිලියන 25 ටත් වඩා වැඩි බවයි සඳහන් වන්මන්. ඒ අනුව
අනුමත අඩු වියදම් බලාගාර ඉදිකිරීම 2015 වසමර් සිට පැහැර හැර ඇති බවත් ඒ මවනුවට
අධික වියදමක් දරා පුද්ගලික අංශ්‍මේ ඩීසල් බලාගාර වලින් හදසි අවශ්‍යතා මත යැයි කියමින්
පනතට පටහැනිව විදුලිය මිලදී ගැනීම් සිදුකර ඇති බවටත් මතාරතුරු වාර්තා වනවා.

අවම වියදම් බලාගාර ප්‍රමාද කිරීම නිසා මසකට රුපියල් මිලියන 3.5 අලාභයක් සිදුවන අතර
වසරකට රුපියල් බිලියන 50 දැවැන්ත පාඩුවක් සිදුවනවා. මම් වන විට ලංවිම විසින් ඉදිකල
යුතු මමගා මවාට් 320ක ඩීසල් බලාගාර ඉදිකිරීමට වසර 3ක් තිේමේ ප්‍රමාද කර ඇති බවත්, ඒ
මවනුවට පුද්ගලික අංශ්‍යට අයත් බලාගාර වලින් රුපියල් 32ක් වැනි අධික මිලකට විදුලිය මිලදී
ගන්නා බවත් වැඩිදුරටත් සඳහන් වනවා.

මීට අමතරව මම් වසමර් ඉදිකර ජනන කටයුතු ආරම්භ කල යුතුව තිබු මමගා මවාට් 300ක එල්
එන් ජී බලාගාරය ප්‍රමාද වීම නිසා වසරකට රුපියල් බිලියන 15ක පාඩුවක් සිදුවන බවට
ඇේතමම්න්තු කර ඇති අතර ඉදිකළ යුතුව තිබූ මමගා මවාට් 30 ක සූර්ය බලාගාරය ප්‍රමාද
වීම මේතුමවන් වසරකට රුපියල් බිලියන 05 ක පාඩුවක් සිදුවන බවද සඳහන්.

එමේම මමගා මවාට් 270 ක සුළං බලාගාරය ඉදිකිරීමද ප්‍රමාද වී තිබීම තුලින් වසරකට සිදුවන
පාඩුව රුපියල් බිලියන 9 ක් වන අතර මම් සියල්ල එක්කළ විට වසරක පාඩුව රුපියල් බිලියන
50 කි.

2014 න් පසු කිසිඳු අඩු මිළට විදුලිය සැපයිය හැකි මහා පරිමාන බලාගාර එකක් මහෝ මමරට
ඉදිකර මනාමැති අතර . 2015 අග බාගමේ සිටම විදුලිය මිලදී ගැනීම සඳහා විදුලි බල
අමාතයංශ්‍ය අපූරු ක්‍රමමේදයක් හඳුන්වා දී ඇත. විදුලිබල පනමත් කිසිඳු තැනක සඳහන් නැති
මමම ක්‍රමය අතුරු විදුලි මිලදී ගැනීම යනුමවන් අමාතයංශ්‍ය හඳුන්වා දී තිමබනවා.

2015 සිටම විදුලි හිඟයක් ඇතැයි කැබිනට් මණ්ඩලය පවා මනාමඟ යවමින් මම් අතුරු ක්‍රමය
හරහා විදුලිය මිලදී ගැනීමම් වංචාවට නීතයානුකූල භාවය ලබා දීමට විදුලිබල අමාතයංශ්‍ය
උත්සාහ දරා තිමබනවා.
2017 වසමර්දී හදිසි අවශ්‍යතාවය මත විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය
වැයකර ඇති අතිමර්ක මුදල රුපියල් මිලියන 38000 ක් වන බවත් ඒ අනුව සමාගම් 03 කට
අයත් මමගා මවාට් 180 ක ධාරිතාවයක් එම වසමර්දී මිලට මගනන ඇති බවත් සඳහන්. 2016
වසමර්දී ආරම්භ කළ මමම අතුරු හා හදිසි මිලදී ගැනීම් මම් වන විට සමානය මිලදී ගැනීම්
බවට පරිවර්ථනය කර ගැනීම සඳහා විදුලි බල අමාතයංශ්‍ය කටයුතු කර ඇති බවටද
මතාරතුරු වාර්තා වනවා.

2018 වසමර්දී මමගාමවාට් 170 ක විදුලිය හදිසි ක්‍රමයට මිලදී ගැනීමට විදුලිබල අමාතයංශ්‍ය
පියවර මගන තිබූ අතර ඒ තුලින් රුපියල් බිලියන 80 කට ආසන්න පාඩුවක් ලංකා විදුලි බල
මණ්ඩලයට සිදුව තිමබනවා.

ලංකා විදුලි බල මණ්ඩලමේ ඉන්ිමන්රුවන් විසින් සකේකර ශ්‍රී ලංකා මහජන උපමයෝගීතා
මකාමිෂන් සභාමේ අනුමැතිය සහිත ජනතාවට අඩු වියදමකින් විදුලිය සැපයිය හැකි බලාගාර
වලින් සමන්විත දිගුකාලීන ජනන සැළැේම හමේ මපට්ියට දමා විදුලි බල අමාතයංශ්‍ය විසින්
වසරින් වසරට හදිසි විදුලිය මිලදී ගැනීමම් ක්‍රමය යටමත් මමරට විදුලිබල ජනන සැළැේම
පාලනය කරන බව තතු දන්මනෝ පවසන අතර මම් වන විට ලංකා විදුලිබල මණ්ඩලමේ
වාර්ික පාඩුව රුපියල් බිලියන 50 ක් බව වාර්තා වී තිමබනවා. එම මුදලින් වැඩිම මකාටසක්
හදිසි මිලදී ගැනීම් සඳහා වැයවී ඇති බවයි සඳහන් වන්මන්.

සුළං හා සූර්ය බලාගාර වලින් විදුලිය ඒකකයක් රුපියල් 10 ත් 12 ත් අතර මිලකට ලංවීමට
මිලදී ගැනීමට හැකියාව තිබියදී එවැනි බලාගාර ඉදිකිරීම විවිධ මේතු දක්වමින් ප්‍රමාද කර
තිමබන්මන් පසුගිය වසර 05 තුල ලංවීමට මමගා මවාට් 100 ක මහෝ බලාගාරයක් ඉදි
මනාකරමින්.

එමේම මම් වන විට නැවතත් පුද්ගලික අංශ්‍මයන් මමගා මවාට් 100 ක හදිසි විදුලි
මිලදී ගැනීමක් සඳහා මටන්ඩර් කැඳවා ඇති අතර මම් සඳහා කැබිනට් අනුමැතිය ලබා
දුන්නානම් මයෝිත වංචාවට කැබිනට් මණ්ඩලයද වගකිව යුතුය. මමම මිලදී ගැනීම
සිදුකළමහාත් මම් වර්ෂය තුලදී ලංකා විදුලිබල මණ්ඩලමේ පාඩුව තවත් රුපියල් බිලියන 07
කින් පමණ වැඩිවන බව සඳහන්. ඒ අනුව අවසානමේ එම බරද මමරට විදුලි පාරිමභෝගිකයා
මවත පැනමවනු ඇත.

You might also like